Ravi Zacharias – If God exists, why doesn't He stop rapists from raping?


Ravi answers the question:


source

(Visited 1 times, 1 visits today)

More Like This

Comment (0)

  1. He dont know the answer, just said I dont know. Stop giving so call logical examples to " speak out" for God. If your daugher, or child is rape, are you not going to ask this same question to God? You will, but in your own room door closed.

  2. Everyone sins. Ravi was also a human. Of course ministers of God are accountable more than the ordinary people. But who are we to judge? Maybe Ravi confessed and asked for forgiveness who knows? It's sad to know that even when God forgives, we don't. And we proudly call ourselves Christians. What a shame!

  3. ජේසුස්වගන්සේගේ ප්‍රේමයේ ධර්මය ක්‍රියාත්මක වෙන ආකාරය මහ පුදුමාකාරයි…!!!

    මේ ප්‍රශ්නයයේ අහනවා වගේ කතාව ඇත්ත, ජේසුස්වගන්සේට හෝ දෙවියන් වහන්සේට යාක්ඥා කිරීම තුල හෝ වෙන ඕනෑම කතෝලික භක්ති අභ්‍යාසයක් තුල තමන්ගේ පවුද්ගලික මමත්වය පුම්බන්න බෑ;

    ආසියාතික පවුකාර නොදියුණු දේව සංකල්ප වල වගේ; තමන්ගේ ආත්මාර්ථකාමී පවිකාර මමත්වය පුම්බන්න කතෝලික ආගමේ එහෙම උගන්වන්නෙත් නෑ; ඒ නිසා පවුද්ගලික උන්නතිය අරමුණු කරන එක වැරදියි කතෝලික චින්තනය ඇතුලේ; ඒක පාපයක් ලෙස අර්ථකය කරනවා පැහැදිලිවම..!!!

    ඒ නිසා කතෝලික දේව විස්වාසය තුල කිසිම කෙනෙක්ට පවුද්ගලික වාසියක් ලැබෙන්නේ නෑ, අඩුම ගානේ ජේසුස්වගන්සේටවත් පවුද්ගලික වාසියක් ලැබුනේ නෑ කුරුසියේ ඇනගහලා ඉන්නකොට, "පියානෙනී පියානෙනී, ඔබ මා අතහැරියේ මන්ද කියලා ජේසුස්වහන්සේ අහනවා";

    මොකද සමතුලිත පද්ධතියක් වෙච්චි සොභාව ධර්මය තමන්ට ඔනේ විදිහට වෙනස් කරන්න කාරවත් බෑ,

    සුලුවෙන් හරි එහෙම වෙනස් කලත් බිහිවෙන අලුත් තත්ත්වය සොභාවදහමට අනුව සමතුලිත නැති නිසා සමාන වූද විරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් සිදුවෙනවා, සොභාවදහමට අනුකූල පවු පිං යාන්ත්‍රණය ඇතුලේ;

    එහෙනම් කතෝලික ආගමේ වෙන්නේ මොකක්ද?

    ඇත්තටම නමුත් කතෝලික ආගමේ වෙන්නේ යාක්ඥා කරන මිනිසුන් සිතන ආකාරය සොභාවදහමට අනුව වෙනස් කරන එක..!!!

    දෙවියන්ගේ කැමත්තයි සැලස්මයි මිනිසුන් කැමත්ත සැලස්ම බවට පත් වෙන එක"

    ජේසුස්වහන්සේ නිතර කියනවා" සුවර්ගයේ වැඩසිටින මාගේ පියානෙනී ඔබගේ කැමත්ත සැළැස්ම මා තුල සිදුවේවා" කියලා…!!!

    ඉතින් මනුෂ්‍ය ආසාවේ විකුර්තිය මේ "දේව විශ්වාස කියන මහා අනෙකෙකු ගැන සංවේදී වන සොභාවදහමට අනුකූල සොභාවික මනුෂ්‍ය මනෝභාවය" හරහා නිවැරැදි කරන්න ක්‍රියාත්මක වෙන එක තමයි කතෝලික ආගම සියලුම භක්ති අභ්‍යාස හරහා සිදු කරන්නේ..!!!

    කතෝලික දේව විශ්වාස මනුශ්‍ය මනස තුල පමනක් සැලකුවොත් ඒක "මනෝ චිකිත්සාවක්", හරියට වාද්‍ය භාන්ඩ සුසර කරනවා වගේ වාද්‍ය වෘන්තයට ගැලපෙන්න; කතෝලිකයක ආගම තුල මිනිසුන් හිතන විදිහ, මනුෂ්‍ය ආසාව; මනුශ්‍ය මානසිකත්වය සොභාවදහමට අනූකූලව සුසර කරනවා…!!!

    පරිනාමීය ඉතිහාසය තුල ආහාර දාමයේ සත්වයෙක් ලෙස ඉහලටම ඇවිල්ල ප්‍රමුඛත්වය ගන්නට හේතුව වුනු "සාමූහික ජන විංඥානය" ගොඩනැගීමට සහ පවත්වාගෙන ‍යාමට අවශ්‍ය සාමකාමී අන්තර් සම්භන්ධතා බහුල පුද්ගල මානසිකවයන් "කොන්දේසි විරහිත ආදරය සහ සමාව" ඇතුලේ කතොලික දේව විශ්වාසය ඉතාමත් නිර්මාණශීලීව උනන්දු කරනවා නිවැරැදි කරනවා නිරෝගී කරනවා..!!!

    ඒ ආදරනීය පුද්ගල වෙනස්වීම ඇතුලේ විවිධත්වයකින් යුතුව සොභාවදහමට සමඟ ඒකත්වයකට පත්වෙලා සාර්ථක වෙන්න මුලුමහත් මනුෂ්‍ය වර්ගයාටම හැකිවෙනවා…!!!

    එලෙසට මුලුමහත් මනුෂ්‍ය වර්ගයා ලබන සාමූහික උන්නතිය තුල නැවත පෙරලා පවුද්ගලික උන්නතියක් ලඟා කර ගන්නට සෑම මනුශ්‍යයාටම හැකිවෙනවා…!!!

    ජේසුස්වගන්සේගේ ප්‍රේමයේ ධර්මය නම් එයමයි…!!!

  4. God is a God of order, whatever man does with his liberty is his responsibility and therefore the genesis of all sufferings. Until we love and accept Jesus together, we will continue to suffer. The question fro. The devil's advocate is naïve at best not asked to liberate the listeners.

  5. God is a God of order, whatever man does with his liberty is his responsibility and therefore the genesis of all sufferings. Until we love and accept Jesus together, we will continue to suffer. The question fro. The devil's advocate is naïve at best not asked to liberate the listeners.

  6. Ravi was thinking on his feet so did an ok job. In answer to the question …. 1) We is not know when God hasn’t intervened. It’s possible that in a million ways every day God does intervene. Eg, you leave your home 1 min later because you misplaced your keys momentarily – the rest of the day is normal. But maybe, had you not been delays by one minute, a terrible car accident would have ensued. 2) If God should intervene miraculously – who judges when and how? Perhaps God does intervene miraculously as often as he knows is best for His purposes. 3) We will want to be the judge of when God intervenes miraculously. That would be utter chaos. A man is about to stab another man but God turns the knife into a banana, a drunk driver is about to hurtle into a mum and babe on the sidewalk – God lifts the car. In no time at all people would be reckless, never responsible, never mature, relying on God bail-outs whatever they do.

  7. What a bullshiter he was. He was a dirty disgusting old man that preyed on and abused women sexually. Nothing he said now can be taken seriously and nothing he said now has any merit.

LEAVE YOUR COMMENT

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks